ඉබ්බාගමුව
සබැඳිය : https://youtu.be/dcEtjaYC_Ow
ව/ඉ/මැදමුල්ල ද මැල් විද්‍යාලයේ සංගීත ඒකකය විසින් ඇසළ පොහොය නිමිති කරගෙන භක්ති ගීත ප්‍රසංගයක් 2023 අගෝස්තු 29 වන දින පවත්වන ලදී.ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රේණි වශයෙන්ද අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයද බැති ගී ඉදිරිපත් කරන ලදී.
මැදමුල්ල ඉතිහාසයේ නව සංදිස්ථානයක් සනිටුහන් කරමින් ලෙදර් පන්දු ක්‍රීඩාව ආරම්භ කරන ලදී.
අප විද්‍යාලයේ ප්‍රාථමික අංශය මගින් සංවිධානය කරන ලද පොත් පෙරහැර ඔක්තෝම්බර් මස පැවැත්වෙන ලදී.
2023.10.06 වන දින මැදමුල්ල ද මැල් මහා විද්යාලයේ ලෝක ළමා දින සැමරුම ඇති සාර්ථකව පවත්වන ලදී.