ඇසළ මල් බැති ගී සරණිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව නාට්‍ය හා රංග කලාව නැටුම්
සංගීතය    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බෞද්ධ ශිෂ්ටාචාරය  
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය