2023.10.06 වන දින මැදමුල්ල ද මැල් මහා විද්යාලයේ ලෝක ළමා දින සැමරුම ඇති සාර්ථකව පවත්වන ලදී.
1 ශ්‍රේණියේ දගකාර පැංචා විශේෂාංගය,3 ශ්‍රේණියේ පුංචි පුංචි මල්පෙති සුළගේ විශේෂාංගය,2 ශ්‍රේණියේ සුරංගනාවන් ඇවිදින් ඊයේ රෑ අපේ මිදුලට විශේෂාංගය,සළු පාලිය,ගුරුවරුන්ගේ මන්ත්‍රී වන්නම විශේෂාංගය සහ කථික තරග වැනි විශේෂාංග රැසකින් ළමා දින උළෙල වර්ණවත් විය.






