Teacher's Achievement

සිසු දරුවන්ගේ පාසල්,කලාප,පළාත් හා සමස්ත ලංකා මට්ටමින් පවත්වනු ලබන සෞන්දර්ය (නර්තන,නාට්‍ය,සංගීත සහ චිත්‍ර) තරඟාවලි,මාධ්‍ය තරගාවලි,භාෂා තරඟාවලි,තොරතුරු තාක්ෂණ තරගාවලි,ක්‍රීඩා තරඟාවලි,ඔලිම්පියාඩ් ගණිත විද්‍යා තරඟාවලි  සඳහා ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සමස්ත විෂය භාර ගුරුවරුන් උත්සුකව ක්‍රියා කරයි.