ඉබ්බාගමුව
සබැඳිය : https://youtu.be/dcEtjaYC_Ow
විශේෂ අධ්‍යාපන සෞන්දර්ය වැඩසටහන 2023 වයඹ පළාත තරඟ ප්‍රථිපල අනුව 14 න් පහල ඒකල නර්තන(ශාස්ත්‍රීය) අංශයෙන් දෙවිඳු දේවාසි වික්‍රමසිංහ ශිෂ්‍යයා දෙවන ස්ථානයද,14 න් පහල චිත්‍ර අංශයෙන් තාරුක හසිත ශිෂ්‍යයා තෙවන ස්ථානයද ජයග්‍රහණය කරන ලදී.