ඇසළ මල් බැති ගී සරණිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Sinhala Literary Association

Sinhala Literary Association

සිංහල භාෂාව සහ සාහිත්‍ය ඒකකයේ අරමුණ වන්නේ සාහිත්‍ය දැනුමෙන් පොහොසත් පවුලක් විද්‍යාලය තුළ නිර්මාණය කිරීමයි. මේ සඳහා සංගමය විසින් සාහිත්‍ය තරඟ, විචාර වැඩසටහන්, කලා උළෙල සංවිධානය කරමින් උද්යෝගය ඇති කිරීමටත් දැනුම වර්ධනය කිරීමටත් කටයුතු කරයි.

සැම සිකුරාදාවකම පවත්වනු ලබන සිංහල සාහිත්‍ය සමිතිය සිසුන්ට ඔවුන්ගේ සිංහල භාෂාවේ චතුරභාවය ඉස්මතු කිරීමට විවිධ කාණ්ඩවලට සහභාගී වීමට අවස්ථාව සලසා ඇත. සිංහල දිනය, සිංහල සංස්කෘතිය හා සම්ප්‍රදායන් ඉස්මතු කරමින් ගීත, කවි, නාට්‍ය, කථාව සහ නැටුම් වලින් සමන්විත වර්ණවත් උත්සවයකිඅපි සිසුන් කලාප සහ පළාත් දෙපාර්තමේන්තු තරඟ සඳහාද සහභාගී වෙමු.මෙම තරඟ සිසුන්ගේ හැකියාව සහ නිර්මාණශීලිත්වය ඉහල නංවයි